ශ්‍රී ලංකා යුද හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන “කොළඹ ආරක්ෂක සමුළුව – 2019” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (29) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ආරම්භ විය.

දැනුම, අවබෝධය, සහ අසීමිත අත්දැකීම් සමුදායක් සමඟ පරිපූර්ණ මිනිසෙකු ලෙස රටට සේවය කළ හැකි ජීවිතයේ හොඳම කාලය තුළ ත්‍රිවිධ හමුදා සාමාජිකයන් විශ‍්‍රාම ගැනීමේ ගැටලූවට විසදුමක් අවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

Latest News