2012 වසරේ ග්රීකය දැඩි ආර්ථික අර්බුදයකට ලක්වී තිබෙන අවස්ථාවක මෙරට රජයට අයත් මුදල් ග්රීක බැඳුම්කරවල ආයෝජනය කිරීම තුළින් ශ්රී ලංකා රජයට රුපියල් බිලියන 1.8කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහිව අද කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්ර භාරදුන්නා.

Latest News