ඇඳිරිනීතිය පැනවීම හේතුවෙන් පීඩාවට පත්ව සිටින ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් දරුවන් 44,496 දනෙකුට රුපියල් 965ක වටිනාකමකින් යුත් පෝෂණ මල්ලක් හෙට (21 වැනිදා) සිට ලබා දීමට පියවර ගෙන ඇත.

Latest News