හිටපු අගමැති දි.මු. ජයරත්න මහතා අභාවප්‍රාප්ත වේ

නොවැ 19, 2019

    හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වූ දි.මු. ජයරත්න මහතා මීට සුළු වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය.

    ඔහු පසු වූයේ 88 වැනි වියේ. දි.මු. ජයරත්න මහතා අසනීප තත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියේය. අවමංගල්‍ය කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතයි.

    Latest News