අගමැති රනිල් ඉල්ලා අස්වී, භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ තීරණයක්

නොවැ 19, 2019

    භාරකාර ආණ්ඩුවක් හෙට පිහිටුවීමට බොහෝ දුරට ඉඩ ඇතැයි, තහවුරු නොකළ ආරංචි මාර්ග සඳහන් කරයි.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බව වාර්තාවේ.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 20:30

    Latest News