දෘශ්‍යාබාධිත හා වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින්ට විශේෂ පහසුකම්

නොවැ 15, 2019

    ජනාධිපතිවරණයේ හෙට (16) පැවැත්වෙන ඡන්ද විමසීමේදී දෘශ්‍යාබාධිත හෝ වෙනත් විශේෂ අවශ්‍යතා සහිත ඡන්ද දායකයින් වෙනුවෙන් විශේෂ පහසුකම් සැපයේ.

    ඊට අවශ්‍ය උපදෙස් ඡන්ද මධ්‍යස්ථාන නියෝජිතයින් වෙත දැනටමත් ලබාදී ඇති බවයි, මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කරන්නේ.

    Latest News