මැඩගස්කරයේ අනතුරකින් ශ්‍රී ලාංකිකයින් 03ක් මරුට

නොවැ 02, 2019

    මැඩගස්කරයේ සිදුවු මෝටර් රථ අනතුරකින් ශ්‍රී ලාංකීකයින් 03ක් මියගොස් තිබේ.

    අනතුර ඊයේ රාත්‍රි සිදුවි ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි. ශ්‍රී ලාංකිකයින් ගමන් ගත් මෝටර් රථය අනතුරකට කල්වි ඇති අතර එහිදි මෝටර් රථය ගංගාවකට පෙරලි ගොස් ඇත.

    Latest News