තිස්සමහාරාමය සියලු වැව් අද වාන් දමයි (වීඩියෝ)

ඔක් 28, 2019
  • වසර හතරකට පසු තිස්සමහාරාමය සියලු වැව් අද වාන් දැමීමට පටන් ගෙන තිබේ.

    තිස්සමහාරාම වැව, යෝධ වැව, පන්නෙගමුව සහ වීරවිල වැව එ අතර ප්‍රධානවේ.

    මෙම ප්‍රදේශවල ජීවත් වන ජනතාවට අවධානයෙන් පසු වන්නයි තිස්සමහාරාම වාරිමාර්ග ඉංජිනේරු ඩබ්ලිව්. ඒ. අමිල සිරන්ත මහතා පවසයි . වාන් ඇරීමෙන් පසු ගලන ජලයේ සිටින මාළුන් ඇල්ලීමට යොමුව සිටින බව අප වාර්තාකරු පවසයි.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:09

    Latest News