මිනුවන්ගොඩ කලහාකාරීව හැසිරුණ 13 ක් අධිකරණයට

මැයි 14, 2019

    ගම්පහ සහ මිනුවන්ගොඩ ප්‍රදේශවල කලහාකාරී තත්වයක් ඇති කළ පුද්ගලියින් අද මිනුවන්ගොඩ අධිකරණයටඉදිරිපත් කෙරේ.

    කලහාකාරී සිද්ධින්වලට සම්බන්ධ බවට සැක කෙරෙන 13 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

    එ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ. ජාතීන් අතර අසමගිය වෛරය පැතිිරවීම එම පනතට අනුව තහනම් වේ. ඒ අනුව වැරදිකරුවන්ට වසර 10ක් දක්වා සිරදඬුවම් නියම කිරිමට නීතිමය ප්‍රතිපාදන පවති.

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 16:17

    Latest News