අන්තවාදි මුස්ලිම් සංවිධාන 03කට පොට වරදී....... අති විශේෂ ගැසට් එක එළියට

මැයි 14, 2019

    ජාතික තවුහීත් ජමාත් සංවිධානය ඇතුළු සංවිධාන 3ක් තහනම් කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. 

    මහජන ආරක්ෂක ආඥා පනතේ සහ හදිසි නීති රෙගුලාසි යටතේ ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව මෙම සංවිධාන තුන තහනම් කර තිබේ.

    එම සංවිධාන තුන නම්

    1. නැෂනල් තවුහීත් ජමාත් (එන් ටී ජේ)
    2. ජමාතේ මිල්ලාතේ ඊබ්‍රහිම් (ජේ එම් අයි)
    3. විලයාත් අස් සෙයිලානි

    එම ගැසට් නිවේදනයේ ඉංග්‍රීසි පිටපත පහත දැක්වේ.

     

    1680fccdc042daf8f519f9a0edf0cb3f XL

    Last modified on අඟහරුවාදා, 14 මැයි 2019 10:41

    Latest News