කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් පිටුපස අමිත් - නාමල් ?

මැයි 14, 2019

    කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධව මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ සහ දූෂණ විරෝධී හඬ සංවිධානයේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අත්අඩංගුවට ගෙන තිබේ.

    මේ අනුව අමිත් වීරසිංහව මහනුවර තෙල්දෙනිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර පවසයි. නාමල් කුමාරව අත්අඩංගුවට ගෙන ඇත්තේ වරකාපොලදිය.

    කලහාකාරී හා නොසන්සුන්කාරී සිද්ධීන් සම්බන්ධ සැකකරුවන් ඇත්අඩංගුවට ගැනීමට පොලිස් අධිකාරිවරයෙකුගේ අධිකරෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායමක් යොදවා තිබේ.

    Latest News