පොලීසිය සෙවූ ලොරිය සුංගාවිල දී කොටුවෙයි

අප්‍රේ 30, 2019

    21 ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව අවශ්‍යකර තිබූ EPPX-2399 දරණ ලොරි රථය සුංගාවිල ප්‍රදේශයේ දී සැකකරුවන් 3ක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

    පොළොන්නරුව කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද උදෑසන මෙම වැටලීම සිදුකෙරිණ.

     

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 11:32

    Latest News