සමාජ මාධ්‍ය බාධා ඉවතට; ජනපතිගෙන් TRCයට උපදෙස්

අප්‍රේ 30, 2019

    මෙතක් සමාජ මාධ්‍ය අඩවි වෙත පිවිසීමට තිබූ බාධා ඉවත් කරන ලෙස ජනපතිගෙන් විදුලි සංදේශ නියාමන කොමිසන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබාදී තිබේ.

    පාස්කු ඉරුදින සිදුවූ බරපතල ව්‍යසනයත් සමග මෙතෙක් සමාජ මාධ්‍ය වෙත පිවිසීමට කර තිබූ බාධාව වහාම ඉවත් කෙරෙනු ඇති. මෙහි බාධාව ඉවත් කළ ද රට තුළ පවතින තත්වය අනූව මෙම සමාජ මාධ්‍ය භාවිතයේ දී වගකීමෙන් යුතුව කටයුතු කරන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

     

    Last modified on අඟහරුවාදා, 30 අප්‍රේල් 2019 10:42

    Latest News