ත්‍රිකුණාමලය වරාය අවටත් කුණු ගැටළුවක් (වීඩියෝ)

අප්‍රේ 20, 2019

    කසල අවිධිමත් ලෙස බැහැර කිරීම හේතුවෙන් ත්‍රිකුණාමලය වරාය අවට කලපු ප්‍රදේශය දැඩි ලෙස අපිරිසිදු වී තිබේ.

    එහි විශාල පාරිසරික හානියක් සිදුවෙමින් පවතින බව අප වාර්තාකරු සඳහන් කරයි.

    Last modified on ඉරිදා, 21 අප්‍රේල් 2019 08:58

    Latest News