හිංසන පිළිබඳ දැනුම් දෙන්න අලුත් අංකයක්

ජන 04, 2024
    කාන්තාවන් සහ දරුවන් මුහුණදෙන හිංසන සිදුවීම් සම්බන්ධයෙන් පමිණිලි කිරීම සඳහා පොලීසිය විසින් හදිසි ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබෙනවා.

    ඒ අනුව එවැනි සිදුවීම් සම්බන්ධ තොරතුරු 109 හදිසි ඇමතුම් අංකය වෙත පැමිණිලි කිරීමට හැකියාවක් පවතිනවා.

    Last modified on බ්‍රහස්පතින්දා, 04 ජනවාරි 2024 13:12

    Latest News