රිය අනතුරු වලින් 8 ක් දවසකට මියයයි

මාර් 29, 2019

    රිය අනතුරු හේතුවෙන් දිනකට පුද්ගලයින් 08 දෙනෙකු ජීවිතක්ෂයට පත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.

    රිය අනතුරු වලින් ජිවිතක්ෂයට පත්වන පුද්ගලයින්ගෙන් වැඩි ප්‍රමාණයක් යතුරු පැදි භාවිත කරන්නන් වේ. මේ අතර, පදිකයින් ද රිය අනතුරු වලින් වැඩි වශයෙන් මියයයි. මේ අතර, දුම්රිය හරස් මාර්ග ආශ්‍රිතව සිදුවන අනතුරු වලින් වාර්ෂිකව පුද්ගලයින් 400කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වේ.

    Latest News