තුර්කියෙත් වැස්ස

සැප් 07, 2023

    වයඹ දිග තුර්කියෙන්, අධික වර්ෂාපතනයක් වාර්තා වනවා.

    ඒ සමග ඇති වූ ගංවතුර හේතුවෙන් 7 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තාවල සඳහන්. තුර්කියේ ප්‍රධානතම නගරය වන ඉස්තාන්බුල්හි ප‍්‍රදේශ රැසක, 31 දෙනෙකු ගංවතුර හේතුවෙන් සිදු වූ අනතුරු නිසා තුවාල ලබා ඇති බව වාර්තා වනවා. ගංවතුරට හසුව ගසාගෙන ‍ගොස් ඇති පුද්ගලයන් සොයා මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මකයි.

    Latest News