ඔහු ඇතුළු මිතුරන් පිරිස කුඹුක්කන් ඔයේ දිය නෑමට ගොස් ඇත්තේ ඔක්කම්පිටිය ප්රදේශයේදී. පසුව සිසුවා එක් වරම දියේ ගිලීගොස් ඇති අතර කඩිනමින් ගොඩට ගැනීමට කටයුතු කර ඇතත්, ඔහු මියගොස් සිටි බවයි ඔක්කම්පිටිය පොලිසිය පවසන්නේ.
කුඹුක්කන් ඔයේ නෑමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවෙකු, දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.