ජපානය තුළ අනෙක් රටවලට ලබා දෙන සියලු රැකියා අවස්ථා ශ්‍රී ලංකාවට ද ලබාදීමට සාකච්ඡා කර තිබෙනවා.

ජපානයේ රැකියා අවස්ථා ශ්‍රි ලාංකික තරුණ තරුණියන්ට ලබාගැනීම සඳහා වන වෙබ් අඩවියක් එළි දැක්වීමට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍යාංශය, ශ්‍රි ලංකාවේ ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව කටයුතු යොදා තිබේ.

මෙරට තරුණ තරුණයින් දහසකට ජපානයේ කෘෂිකාර්මික ගොවිපලවල රැකියා අවස්ථා ලබා දීමට ජපාන රජය එකඟ වී තිබේ.

Latest News