එහි ලේකම්, එම් එම් පී කේ මායාදුන්නේ මහතා නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින්....
රජයේ කාර්යාල වෙත නිලධාරීන් පැමිණීම සීමා කරමින් නිකුත් කළ චක්‍රලේඛය අද සිට ඉදිරි මාසයක කාල සීමාවක් සඳහා වලංගු වන බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසනවා.