නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීම ප්‍රමුඛ අවශ්‍යතාවක්; ජනාධිපති නීතීඥ සාලිය පීරිස්

ජූලි 10, 2022

    වත්මන් ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ සිට නව ජනාධිපතිවරයෙකු පත්කර ගැනීමේ කාර්යය කඩිනමින් සිදුකිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක් බව, ශ්‍රී ලංකා නීතීඥ සංගමය පවසනවා.

    නව අග්‍රාමාත්‍යවරයා පත්විය යුත්තේ, සියලු දේශපාලන පක්ෂවල එකඟතාවෙන් බවයි, ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කියා සිටින්නේ.

    Latest News