ආහාර අර්බුදයට මුහුණදීමට, ජනතාව වගාවට යොමුවීමට වැඩි උනන්දුවක්...(වීඩියෝ)

ජූනි 24, 2022
  • ඉදිරියේ දී ඇති විය හැකි ආහාර අර්බුදයට මුහුණදීම සඳහා ජනතාව වගාවට යොමුවීම සඳහා වැඩි උනන්දුවක් දක්වනවා.

    ඉන් ගෙවතු වගාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයක්. මින්නේරිය- මහරත්මලේ ප්‍රදේශයේ කුසුමලතා කුමාරි මහත්මිය ඉතා සාර්ථක ගෙවතු වගාවක් පවත්වාගෙන යනවා. අක්කර දෙකක පමණ භූමියක ව්‍යාප්තව ඇති මෙම වගාවට භාවිතා කරන්නේ, ඇය විසින්ම සකසා ගන්නා කාබනික පොහොර පමණක්වීම විශේෂත්වයක්.

    Latest News