ලබන සතියේ පාසැල් පැවැත්වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනය....

ජූනි 18, 2022

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත.  

    ඒ අනුව, බස්නාහිර පළාතේ කොළඹ කලාපයේ සහ ආසන්න නගර ආශ්‍රිතව සහ සෙසු පළාත්වල ප්‍රධාන නගරවල පිහිටි පාසල් එන සතියේදී  එනම් 20 වැනි සඳුදා සිට 24වන දින දක්වා නොපැවැත්වීමට තීරණය කරන ලද අතර, ප්‍රධාන නගර නොවන ප්‍රදේශවල පිහිටි පාසල් සම්බන්ධව සුදුසු පරිදි කටයුතු කිරීමට බස්නාහිර ඇතුළු සියලු පළාත් අධ්‍යාපන නිලධාරින්ට අවසර ලබාදී ඇත.

    අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කළ අදාල නිවේදනය පහතින්.....

    SchoolDoc 900px 22 06 18

    Last modified on සෙනසුරාදා, 18 ජූනි 2022 18:22

    Latest News