නැගෙනහිර විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්

ජූනි 07, 2022

    නැගෙනහිර විශ්වවිද්‍යාලයේ නව කුලපතිවරයා ලෙස මහාචාර්ය එම්. සෙල්වරාජා මහතා පත් කර තිබේ.

    අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (07) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී භාරදෙනු ලැබිණ.

    Latest News