ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට ලබන 15 සිට ව්‍යුහාත්මක වෙනසක්...(වීඩියෝ)

ජූනි 05, 2022
  • ප්‍රවාහන ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධිය සඳහා ලබන 15 වැනිදා සිට ව්‍යුහාත්මක වෙනසක් ඇති කරන බව, අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, වර්තමානයේ රට තුළ පවතින පොදු ප්‍රවාහන ගැටලුවලට කඩිනමින් විසඳුම් ලබාදීම පිළිබඳ ඊයේ පැවති සාකච්ජාවකදී. සාකච්ජාව පදනම් ආයතනයේදී පැවැත්වුණේ, ප්‍රවාහන, මහාමාර්ග අමාත්‍යාංශයට අයත් ආයතනික ප්‍රධානීන් හා විෂයෙහි ප්‍රාමාණික දැනුමක් ඇති විද්වතුන් සමඟයි.

    Latest News