දුම්රියක ගැටී වන අලි දෙදෙනෙකු මරුට....

ජූනි 04, 2022

    කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ඊයේ (03) රාත්‍රී ධාවනය වූ දුම්රියකට ගල්ඔය හා හබරණ අතරදී වන අලි තිදෙනෙකු ගැටී තිබෙනවා.

    ඉන් දෙදෙනෙකු එම ස්ථානයේදීම මියගොස් තිබුණා. අනතුර හේතුවෙන් දුම්රිය පිලි පැනීමකට ලක්ව තිබෙනවා.

    Latest News