අමෙ.ඩො.බිලි. 4ක් IMF ගැනීම අපේක්‍ෂිතයි; මුදල් අමාත්‍ය...

අප්‍රේ 14, 2022

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් අමෙරිකානු ඩොලර් බිලියන 4ක පමණ මුදලක් ලබා ගැනීමට අපේක්‍ෂා කරන බව, මුදල් අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

    මේ මස 18 වැනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ජා ආරම්භ කිරීමට තමා අමෙරිකාවේ වොෂිංටන් නගරයට යන බවයි, ඔහු කියා සිටියේ. “බ්ලූම්බර්ග්“ පුවත් සේවයේ සාකච්ජාවකට වීඩියෝ තාක්‍ෂණය ඔස්සේ එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළා.

    Latest News