“ගම සමඟ පිළිසඳර“; ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම්...(වීඩියෝ)

මාර් 10, 2022
  • මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීමේ අරමුණින් “ගම සමඟ පිළිසඳර“ වැඩසටහන ආරම්භ කෙරුණේ,

    සෞභාග්‍යෙය් දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුවයි. එහි පළමු වැඩසටහන බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දී පැවැත්වුණා. මේ එහි ප්‍රගතිය සොයා බැලීමක්...

    ආරම්භක ගම සමඟ පිළිසඳර වැඩසටහන 2021 සැප්තැම්බර් 25 දින පැවැත්වුණේ, හල්දුම්මුලේ දුෂ්කර ගම්මාන කිහිපයක් ආවරණය කරමින්. එහිදී, ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා හමුවූ ජනතාව තමන් මුහුණ දෙන ගැටලු ඉදිරිපත් කළා...

    Latest News