ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් ආරක්ෂාව

මාර් 02, 2022

    ඉන්ධන පිරවුම්හල් ඉලක්ක කරගෙන ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස්පතිවරයා සියලුම මූලස්ථාන පොලිස්පතිවරුන්ට උපදෙස් ලබාදී තිබේ.

    ඒ අනුව, ඉන්ධන ලබා ගැනීම සඳහා වාහන පෝලිම් පවතින අවස්ථාවලදී තදබදය අවම වන තෙක් පොලිස් නිලධාරීන් යොදා රථවාහන පාලනය කිරීමටත් කලහකාරී සිදුවීම් වැළැක්වීමටත් අවශ්‍ය උපදෙස් දෙන ලෙසද පොලිස්පතිවරයා නියෝග කර ඇත.

    Latest News