ආදරවන්තයන්ගේ දිනයේදී ‘ආදරයට පැළයක්’

පෙබ 14, 2022

    ආදරවන්තයන්ගේ දිනය නිමිත්තෙන් අද (14) ‘ආදරයට පැළයක්’ නමින් රුක්රෝපණ වැඩසටහනක් පැවැත්වෙන බව පරිසර අමත්‍යාංශය සඳහන් කළේය.

    පරිසර අමාත්‍යාංශය, පාදුක්කේ පිහිටි ශ්‍රී ලංකා තාක්ෂණික විශ්වවිද්‍යාල (හරිත සරසවිය) මණ්ඩපය හා ශ්‍රී ලංකා සංවර්ධන පදනම ඒකාබද්ධව මෙම රුක්රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    Latest News