තුර්කි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යවරයා සමග 13 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ.
ඔවුන් පිළිගැනීම සදහා රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය සහ ශ්‍රී ලංකාවේ තුර්කි තානාපතිවරයා ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියේය.
එක්දින නිල සංචාරය අවසන් කරමින් අද පස්වරුවේ ඔවුන් දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.