කාබනික පොහොර භාවිතයෙන් කුඹුරුවල අස්වනු නෙලීම ඇරඹේ....(වීඩියෝ)

ජන 26, 2022
  • රත්නපුර, ඇහැළියගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කුඹුරුවල අස්වනු නෙළීමට ආසන්න බව ගොවීන් පවසනවා.

    සියලු වගාවන්ට ඔවුන් යොදාගෙන ඇත්තේ කාබනික පොහොර....

    Latest News