වහාම බූස්ටර් මාත්‍රාව ලබාගන්න; රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ....(වීඩියෝ)

ජන 23, 2022
  • මෙරටින් වාර්තා වන ඔමික්‍රෝන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යන බැවින් සියලු දෙනා වගකීනේ ක්‍රියා කළ යුතු බව, සෞඛ්‍ය අංශ අවධාරණය කරනවා.

    රෝග ව්‍යාප්තිය පාලනය සඳහා වහාම බූස්ටර් මාත්‍රාව ලබාගන්නා ලෙසයි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ....

    Latest News