සෙංකඩගල මැණිකේ දෙකඩ වෙයි (වීඩියෝ)

ජන 08, 2022
  • කොළඹ කොටුවේ සිට මහනුවර බලා අද පස්වරු 4.35 ට පිටත්වූ "සෙංකඩගල මැණිකේ" දුම්රිය මීරිගම ප්‍රදේශයේදී කොටස් දෙකකට වෙන්වී තිබෙනවා.

    පසුව එක් කොටසක් මීටර් 500 ක් දුරට ගමන්කර ඇත. දුම්රිය ඉංජිනේරුවන් දුම්රිය යථා තත්වයට පත්කළ අතර, අනතුරින් කිසිවෙකුටත් හානි සිදුවී නැහැ.

    Latest News