බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 123 වැනි ගුණ සැමරුම අදයි....(වීඩියෝ)

ජන 08, 2022
  • ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 123වැනි ගුණ සැමරුම අදට යෙදී තිබෙනවා.

    ඒ නිමිත්තෙන් ගාලු මුවදොර පිහිටි එතුමාගේ පිළිරුවට අද පුෂ්පෝපහාර පුද කෙරුණා....

    Latest News