ගෘහස්ත ගෑස් අනතුරු පිටුපස කුමන්ත්‍රණයක්....(වීඩි‍යෝ)

දෙසැ 18, 2021
  • ගෘහස්ත ගෑස් අනතුරු සම්බන්ධ සිදුවීම් පිටුපස කුමන්ත්‍රණයක් පවතින බව, ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

    එම එකමුතුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට අද (18) පැමිණිල්ලක් බාරදීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් මේ බව කියා සිටියා.....

    Latest News