වයඹ පළාතේ ගංගා, ඉවුරු ආශ්‍රිතව කඩොලාන පැල ලක්‍ෂයක්...(වීඩියෝ)

දෙසැ 18, 2021
  • වයඹ පළාතේ ගංගා ඉවුරු ආශ්‍රිතව කඩොලාන පැල ලක්‍ෂයක් රෝපණය කිරීමේ වැඩසටහනක් අද (18) ආරම්භ කෙරුණා.

    ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71වැනි සංවත්සරය නිමිති කොට ගෙනයි, මෙය සංවිධාන කර තිබෙන්නේ. ව්‍යාපෘතිය ඇරඹුණේ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතාගේ ප්‍රධානත්වයෙන්.....

    Latest News