මිලේච්ඡ ඝාතකයන්ට උපරිම දඬුවම්; පකිස්තාන අගමැතිගෙන් ශ්‍රී ලංකා ජනපතිට සහතිකයක්

දෙසැ 04, 2021

    පකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වන ප්‍රියන්ත කුමාර මහතා මිලේච්ඡ ලෙස ඝාතනය කිරීමේ සිදුවීමට සම්බන්ධ සියළු අපරාධකරුවන්ට නීතිය උපරිමයෙන් ක්‍රියාත්මක කරන බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහතික වෙයි.  

    අදාළ මාධ්‍ය නිවේදනය පහතින්....

    PakisthanPM 900px 21 12 04

    Latest News