කොන්දේසි 03 ක් යටතේ ගෘහස්ත ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට පියවර (වීඩියෝ)

දෙසැ 04, 2021
  • පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ, මේ සම්බන්ධ පරික්ෂණ වාර්තා සහ අදාල තාක්ෂණික කමිටුවේ නිර්දේශ අනුව, කොන්දේසි කිහිපයකට යටත්ව හෙට සිට ගෘහස්ථ ගෑස් වෙළඳපොලට නිකුත් කිරීමට තීරණය කර ඇති බවයි.

    Latest News