පකිස්තානයේ සිදුවූ මිලේච්ඡ සිදුවීම මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක්; ජනපති (වීඩියෝ)

දෙසැ 04, 2021
  • පකිස්තානයේ කර්මාන්ත ශාලාවක සේවය කළ ශ්‍රී ලාංකික වෘත්තිකයෙකු වූ ප්‍රියන්ත කුමාර දියවඩන මහතා, අමානුෂීක ලෙස ඝාතනය කිරීම පිළිබඳව තමා මහත් සංවේගයට පත්වන බව, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

    එම මිලේච්ඡ සිදුවීම ශ්‍රී ලාංකිකයන්ට සේම, මනුෂ්‍යත්වය අගයන ලෝකයේ සැමට බලවත් කම්පනයක් බව ජනාධිපතිතුමා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටිනවා.

    Latest News