අයහපත් කාලගුණය නිසා මරණ11ක්

නොවැ 09, 2021

    පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඇති වූ ආපදා තත්ත්වයෙන් පුද්ගල මරණ 11ක් වාර්තා වී තිබේ.

    නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක්,දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    Latest News