කොවිඩ්-19 රෝගීන්ගේ සුළු වැඩිවීමක් විවිධ ප්‍රදේශවලින් දක්නට ලැබෙන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා. එම නිසා සංචරණය හැකිතාක් සීමා කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.....Twitter