ගුරු වර්ජනයෙන් දරුවන්ගේ අධ්‍යාපනය ලැබීමේ නිදහස උල්ලංඝනය වන බව පවසමින් නීතිපතිවරයාට සංදේශයක්....(වීඩියෝ)

ඔක් 07, 2021
  • සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නීතිපතිවරයාට අද සංදේශයක් බාරදුන්නා.

    ඒ, ගුරු වර්ජනයෙන් 43 ලක්‍ෂයක්වූ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධ්‍යාපනය ලැබීමේ නිදහස උල්ලංඝනය වන බව පවසමින්. ගුරු-විදුහල්පති ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් ඊයේ වැලිගම නගරයේදී ද, විරෝධතාවක් පැවැත්විණ. එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් ඊට විරෝධය පළ කළේය.

    Last modified on බ්‍රහස්පතින්දා, 07 ඔක්තෝබර් 2021 20:13

    Latest News