ඒ, ගුරු වර්ජනයෙන් 43 ලක්ෂයක්වූ දරුවන්ගේ මූලික අයිතිවාසිකම් මෙන්ම අධ්‍යාපනය ලැබීමේ නිදහස උල්ලංඝනය වන බව පවසමින්. ගුරු-විදුහල්පති ගැටලුව විසඳන ලෙස ඉල්ලමින් ඊයේ වැලිගම නගරයේදී ද, විරෝධතාවක් පැවැත්විණ. එම ස්ථානයට පැමිණි පුද්ගලයෙක් ඊට විරෝධය පළ කළේය.
සිංහලේ ජාතික ඒකාබද්ධ එකමුතුව නීතිපතිවරයාට අද සංදේශයක් බාරදුන්නා.