නව මහ බැංකු අධිපති ධුරයේ වැඩ භාර ගනී

සැප් 15, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වූ අජිත් නිවාඩ් කබ්රාල් අද දහවල් එම ධුරයේ වැඩභාරගනු ලැබීය.

    අජිත් නිවාඩ් කබ්රාල් අද උදෑසන ජනාධිපතිවරයා අතින් පත්වීම් ලිපිය ලබාගැනීමෙන් අනතුරුව මහ බැංකු පරිශ්‍රයේදී මෙලෙස ධුරයේ වැඩභාර ගැනිණ.

    Last modified on බදාදා, 15 සැප්තැම්බර් 2021 18:09

    Latest News