එමෙන්ම පූර්ණ සුවය ලැබූ තවත් 16,574 දෙනෙකු අද දත්ත පද්ධතියට එක් කළ බව වසංගත රෝග විද්‍යා අංශය පවසයි. ඒ යටතේ, අද දිනයේ පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 2,180ක්.
කොවිඩ්-19 රෝගය වැළඳී පූර්ණ සුවය ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තුන් ලක්ෂ 71,992 දක්වා ඉහළ ගොස් තිබේ.