ඒ, අය අතර ආදිවාසී නායකතුමන්ගේ බිරිද හා සහෝදරයෙක්ද වේ. ඔහුගේ පවුලේ සාමාජික පවුල් කිහිපයක සාමාජිකයන්ද කොවිඩ් වැළදී ඇති බවට තහවුරු වීම හේතුවෙන් ඔවුන් නිවෙස් නිරෝධායනයට යොමු කර ඇති අතර, වකුගඩු රෝගයෙන් පීඩා විඳින ආදිවාසී නායකයාගේ බිරිද පමණක් මහියංගණ මුලික රෝහලේ කොවිඩ් ප්රතිකාර ඒකකය සදහා යොමු කර ඇත.