ඇඟලුම් සහ තේ කර්මාන්ත ශාලා තාවකාලිකව වසා දැමේ

ජූනි 27, 2021

    ගොඩකවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බල ප්‍රදේශයට අයත් ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හා තේ කර්මාන්ත ශාලාවක් ද තාවකාලිකව වසා තැබීමට පියවර ගැණින.

    තේ කර්මාන්ත ශාලාවේ සේවකයින්ගේ කළ අහඹු PCR පරීක්‍ෂණ 10කින් 09 දෙනෙකුම කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන ඇති බව වාර්තාවේ. ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවකයින් 18 දෙනෙකුගේ කළ PCR පරීක්‍ෂණවලින් 13ක් කොවිඩ්-19 ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

    ඒ අනුව, සියලුම සේවකයින් PCR පරීක්‍ෂණවලට ලක් කිරීමට නියමිතයි.

    Latest News