තේ කර්මාන්ත ශාලාවක 50 කට කොවිඩ්

ජූනි 27, 2021

    අරනායක අම්බලකන්ද ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාවක 50 දෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව, කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය පවසයි.

    ඒ අනුව, කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා තැබීමට පියවර ගෙන තිබේ.

    Latest News