චීන "සයිනොෆාම්" එන්නත කල් ඉකුත් වී නැහැ; මහාචාර්ය චන්න ජයසුමන

මැයි 09, 2021

    චීනයෙන් මෙරටට ලැබුණු සයිනොෆාම් එන්නත කල් ඉකුත් වී ඇති බවට, පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණ අසත්‍ය බව, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

    එම එන්නත් තොගය කල් ඉකුත්වනු ලබන්නේ, 2023 වසරේදී. රාජ්‍ය අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ වවුනියාව ප්‍රදේශයේ දී මාධ්‍යයට අදහස් පළ කරමින්.

    Latest News