කොවිඩ්-19; පූර්ණ සුවය ලැබූ පිරිස 97,242 දක්වා ඉහළට

මැයි 02, 2021

    කොවිඩ්-19 රෝගය වැළඳුණු 1228ක් මෙරටින් අද හඳනා ගනු ලැබීය. පූර්ණ සුවය ලැබූ 764ක් රෝහල්වලින් අද පිටව ගියේය.

    මේ දක්වා පූර්ණ සුවය ලබා ඇති සමස්ත පිරිස 97,242 දක්වා ඉහළ ගොස් තිබේ. එම ප්‍රතිශතය 87.53ක්. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිසට 13,161ක් අයත්.

    Latest News